.............බස්නාහිර
පලාතේ ගම්පහ දිස්තික්කයට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ ගම්මානයන්
ගණේමුල්ල නගරයට කි:මී භාගයක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන්
දෙකකි.එම ගම්මානයන් වටා ඇති කදු අතරින් උරැවල්ඔය ගලා බසි.ගැමි ජනයාගේ
මුලික ජිවනෝපාය ඇත කාලයේදී වි ගොවිතැන හා කුරැදු වගාව වුවද
....වර්ථමානයේ එය වෙනස් වී රජයට අයත් රැකියාවන්,පුද්ගලික ආයතනයන් සහ
විදේශ රැකියාවන් ගෙන් තම ජීවන රටාව පවත්වාගන යයි. තවත් විස්තර බලන්න>>
ගාමිණී විදුහල්පති/විදුහල්පතිනියන්
ගාමිණී විදුහලේ සේවය කර ඇති ගුරැ මහත්ම මහත්මීන්
තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම සදහා තම සේවය ඉටුකරමින් නොමසුරැ දායකත්වය ලබාදී ඇති ගුරැ මහත්ම මහත්මියන්ගේ විස්තර.............
සැලකිය යුතුයි ඔබ සතුව එම විස්තර ඇත්නම් අප වෙත ලබා දීමට කටයුතු සලසන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි. තවත් විස්තර බලන්න>>
සැලකිය යුතුයි ඔබ සතුව එම විස්තර ඇත්නම් අප වෙත ලබා දීමට කටයුතු සලසන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි. තවත් විස්තර බලන්න>>
වෙනත් විස්තර
.jpg)
ගාමිණී විදුහල් ඉතිහාසය
බස්නාහිර පලාත ගම්පහ දිස්තික්යට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,යන ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී එකක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් කිහිපයකි මෙම ගම්මානයන්හි පදිංචි ළමුනට ඉගනගැනීමට ඇති එකම පාසැල වන්නේ මෙම පාසැලය. තවත් විස්තර බලන්න>> |
හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,කුඩාබොල්ලත යන ගම්මානයන් හි දරැ දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම සදහා තම සේවය ඉටුකරමින් නොමසුරැ දායකත්වය ලබාදී ඇති තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයේ විදුහල්පතිවරැන් හා විදුහල්පතිනියන්............... තවත් විස්තර බලන්න>>
.jpg)
තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම සදහා තම සේවය ඉටුකරමින් නොමසුරැ දායකත්වය ලබාදී ඇති ගුරැ මහත්ම මහත්මියන්ගේ විස්තර.............
සැලකිය යුතුයි ඔබ සතුව එම විස්තර ඇත්නම් අප වෙත ලබා දීමට කටයුතු සලසන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි. තවත් විස්තර බලන්න>>
සැලකිය යුතුයි ඔබ සතුව එම විස්තර ඇත්නම් අප වෙත ලබා දීමට කටයුතු සලසන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි. තවත් විස්තර බලන්න>>
පිය රජු මරන්නට මඟුල් පොකුණේ උල් සිටවූ උඩුගම්පොළ කලු කුමාරයා - http://gampahafolktales.blogspot.com/2014/06/blog-post_9.html
ReplyDeleteපබුලිනා සහ නාග මාණික්‍යය - http://gampahafolktales.blogspot.com/2014/06/blog-post.html
ReplyDeleteසියනෑ කෝරළේ ගැමියන්ගෙන් ‛එලොව පොල් පෙන්වන’ සැරසිල්ලක් - http://gampahafolktales.blogspot.com/2014/05/blog-post_20.html
ReplyDelete’නන්ද’ හිමිවරුන් වැඩ සිටි නිසා නන්දාරාමය වුණු මණ්ඩාවල පන්සල - http://gampahafolktales.blogspot.com/2014/05/blog-post_12.html
ReplyDeleteමණ්ඩාවල වැසියන්ට අනුරපුරදී හමු වූ අපූරු හිමි නම - http://gampahafolktales.blogspot.com/2014/05/blog-post.html
ReplyDeleteමණ්ඩාවල ‛ලෝක විනාශ’ සීල වැඩසටහන - http://gampahafolktales.blogspot.com/2014/04/blog-post_18.html
ReplyDeleteවසර දෙසීයකටත් වඩා පැරණි ගණේකන්දේ ‛පෞද්ගලික පන්තිය’ - http://gampahafolktales.blogspot.com/2014/04/blog-post_10.html
ReplyDeleteසීතාවක රාජසිංහයන්ගේ උදහසට ලක්වූ භික්ෂුන් සැඟව සිටි ගණේමුල්ල - http://gampahafolktales.blogspot.com/2014/04/blog-post.html
ReplyDeleteඋඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සැඟවුණු තැන මෙන්න - http://gampahafolktales.blogspot.com/2014/03/blog-post.html
ReplyDeleteසකලකලාවල්ලභ රජුගේ මගුල් කඩුවට මොකද වුණේ? - http://sirilakasarisara.blogspot.com/2014/06/what-happened-to-auspicious-sword-of.html
ReplyDelete