Tuesday, January 7, 2014

හොරගොල්ල,තිබ්බටුගොඩ ඉතිහාසය

   ‍
.............බස්නාහිර පලාතේ ගම්පහ දිස්තික්කයට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී භාගයක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් දෙකකි.එම ගම්මානයන් වටා ඇති කදු අතරින් උරැවල්ඔය ගලා බසි.ගැමි ජනයාගේ‍ මුලික ජි‍වනෝපාය ඇත කාලයේදී වි ගොවිතැන හා කුරැදු වගාව වුවද ....වර්ථමානයේ එය වෙනස් වී රජයට අයත් රැකියාවන්,පුද්ගලික ආයතනයන් සහ විදේශ රැකියාවන් ගෙන් තම ජීවන රටාව පවත්වාගන යයි.       තවත්  විස්තර බලන්න>>   

 ගාමිණී විදුහල් ඉතිහාසය 
 බස්නාහිර පලාත ගම්පහ දිස්තික්යට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,යන ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී එකක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් කිහිපයකි මෙම ගම්මානයන්හි පදිංචි ළමුනට ඉගනගැනීමට ඇති එකම පාසැල වන්නේ මෙම පාසැලය.                                                                                                  තවත්  විස්තර බලන්න>>    
ගාමිණී විදුහල්පති/විදුහල්පතිනියන්
 හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,කුඩාබොල්ලත යන ගම්මානයන් හි දරැ දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම සදහා තම සේවය ඉටුකරමින් නොමසුරැ දායකත්වය ලබාදී ඇති තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයේ විදුහල්පතිවරැන් හා විදුහල්පතිනියන්...............                                                                                                                                                                    තවත්  විස්තර බලන්න>>
ගාමිණී විදුහලේ සේවය කර ඇති ගුරැ මහත්ම මහත්මීන් 
තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම සදහා තම සේවය ඉටුකරමින් නොමසුරැ දායකත්වය ලබාදී ඇති ගුරැ මහත්ම මහත්මියන්ගේ විස්තර.............
සැලකිය යුතුයි ඔබ සතුව එම විස්තර ඇත්නම් අප වෙත ලබා දීමට කටයුතු සලසන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.                                                                                                                                                                           තවත්  විස්තර බලන්න>>

දක්ෂ දරැ දැරියන්ගේ විස්තර
හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,කුඩාබොල්ලත යන ගම්මානයන් හි වෙසෙන අනාගත පරම්පරාවට ඉගෙනුම ලැබීමට ඇති එකම පාසැල වන තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයේ  දක්ෂ දරැ දැරියන් ................ 


                                       සැලකිය යුතුයි ඔබ සතුව එම විස්තර ඇත්නම් අප වෙත ලබා දීමට කටයුතු සලසන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.                                                                                                                                                                                                             තවත්  විස්තර බලන්න>>

වෙනත් විස්තර
                                   වෙනත් විස්තර

තවත්  විස්තර බලන්න>>


පාසැලට අදාල වන වීඩියෝ පථ

මලල ක්‍රීඩා උත්සවය 2015

විශේෂ පුවත්


පාසැල් ක්‍රීඩා තරග