බස්නාහිර පලාත ගම්පහ දිස්තික්යට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,යන ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී එකක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් කිහිපයකි මෙම ගම්මානයන්හි පදිංචි ළමුනට ඉගනගැනීමට ඇති එකම පාසැල වන්නේ මෙම පාසැලය.
තිබ්බටුගොඩ ශාන්ත ඉසිදෝරැ දේවශ්ථාන 1886 මැයි මස ආරම්භය කිරිමෙන් වසර කිහිපයකට පසු දේවස්ථානයේ පාලනය යටතේ ආරම්භ කරන ලද්දේ ඉහත සදහන් ගම් වැසියන්ගේ දරැ දැරියන්ට අධ්‍යාපනය නගා සිටුවිම සදහාය.
No comments:
Post a Comment