Monday, February 4, 2013

ඉතිහාසය

    
           බස්නාහිර පලාතේ ගම්පහ දිස්තික්කයට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී භාගයක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් දෙකකි.එම ගම්මානයන් වටා ඇති කදු අතරින් උරැවල්ඔය ගලා බසි.ගැමි ජනයාගේ‍ මුලික ජි‍වනෝපාය ඇත කාලයේදී වි ගොවිතැන හා කුරැදු වගාව වුවද ....වර්ථමානයේ එය වෙනස් වී රජයට අයත් රැකියාවන්,පුද්ගලික ආයතනයන් සහ විදේශ රැකියාවන් ගෙන් තම ජීවන රටාව පවත්වාගන යයි.                                                                                                                                                                                                        තවත්  විස්තර බලන්න
 -----------------------------------------------------------------------------------ගාමිණී විදුහල් ඉතිහාසය 
 බස්නාහිර පලාත ගම්පහ දිස්තික්යට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,කුඩාබොල්ලත යන ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී එකක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් කිහිපයකි.මෙම ගම්මානයන්හි පදිංචි ළමුනට ඉගනගැනීමට ඇති එකම පාසැල වන්නේ මෙම පාසැලය.
                                                                           තවත් විස්තර බලන්න
-----------------------------------------------------------------------------------


ගාමිණී විදුහල් ඉතිහාසය 
 බස්නාහිර පලාත ගම්පහ දිස්තික්යට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,කුඩාබොල්ලත යන ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී එකක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් කිහිපයකි.මෙම ගම්මානයන්හි පදිංචි ළමුනට ඉගනගැනීමට ඇති එකම පාසැල වන්නේ මෙම පාසැලය.
                                                                           තවත් විස්තර බලන්න
---------------------------------------------------------------------------------

No comments:

Post a Comment