Monday, February 4, 2013

ඉතිහාසය

    
           බස්නාහිර පලාතේ ගම්පහ දිස්තික්කයට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී භාගයක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් දෙකකි.එම ගම්මානයන් වටා ඇති කදු අතරින් උරැවල්ඔය ගලා බසි.ගැමි ජනයාගේ‍ මුලික ජි‍වනෝපාය ඇත කාලයේදී වි ගොවිතැන හා කුරැදු වගාව වුවද ....වර්ථමානයේ එය වෙනස් වී රජයට අයත් රැකියාවන්,පුද්ගලික ආයතනයන් සහ විදේශ රැකියාවන් ගෙන් තම ජීවන රටාව පවත්වාගන යයි.                                                                                                                                                                                                        තවත්  විස්තර බලන්න
 -----------------------------------------------------------------------------------ගාමිණී විදුහල් ඉතිහාසය 
 බස්නාහිර පලාත ගම්පහ දිස්තික්යට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,කුඩාබොල්ලත යන ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී එකක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් කිහිපයකි.මෙම ගම්මානයන්හි පදිංචි ළමුනට ඉගනගැනීමට ඇති එකම පාසැල වන්නේ මෙම පාසැලය.
                                                                           තවත් විස්තර බලන්න
-----------------------------------------------------------------------------------


ගාමිණී විදුහල් ඉතිහාසය 
 බස්නාහිර පලාත ගම්පහ දිස්තික්යට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,කුඩාබොල්ලත යන ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී එකක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් කිහිපයකි.මෙම ගම්මානයන්හි පදිංචි ළමුනට ඉගනගැනීමට ඇති එකම පාසැල වන්නේ මෙම පාසැලය.
                                                                           තවත් විස්තර බලන්න
---------------------------------------------------------------------------------

ගාමිණී විදුහල් ඉතිහාසය

බස්නාහිර පලාත ගම්පහ දිස්තික්යට අයත් හොරගොල්ල,තිබ්බටුගොඩ,පන්සල්වත්ත,විලේගොඩ,පත්තිනිපිටිය,යන ගම්මානයන් ගණේමුල්ල නගරයට කි:මී එකක් පමණ දුරකින් පිහිටා ඇති රමණීය ගම්මානයන් කිහිපයකි මෙම ගම්මානයන්හි පදිංචි ළමුනට ඉගනගැනීමට ඇති එකම පාසැල වන්නේ මෙම පාසැලය.

          තිබ්බටුගොඩ ශාන්ත ඉසිදෝරැ දේවශ්ථාන 1886 මැයි මස ආරම්භය කිරිමෙන් වසර කිහිපයකට පසු  දේවස්ථානයේ පාලනය යටතේ ආරම්භ කරන ලද්දේ ඉහත සදහන් ගම් වැසියන්ගේ දරැ දැරියන්ට අධ්‍යාපනය නගා සිටුවිම සදහාය.
        එය කිතුණු බොදු වශයෙන් කිසිදු බේදයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති අතර 19     වසරේ පැවති රජය විසින් රජයට අයත් නොවන පාසැල් සියල්ල රජයට පවරා ගැනිමේ ගැසට් නිවේදනය මත තිබ්බොටුගොඩ ගාමිණි විදුහලද දේවස්ථානයේ සහ ගම් වැසියන්ගේ දැඩි විරෝධයද නොතකා රජයට පවරා ගන්නා ලද බැවින් එදින සිට බස්නාහිර පලාතේ ගම්පහ දිස්තික්කයට අයත් රජයේ පාසැලක් ලෙස අදටද පවත්වා ගෙන යනු ලබයි.


ගාමිණී විදුහල්පති/විදුහල්පතිනියන්



පුවත්



විශේෂ අවශ්ථා


කීවා


ගුරැ භවතුන්


පාසැල් දක්ෂ සිසුන්


විවිධ ඡායාරැප












නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය 2015